ක්‍රේග් වතු යාය පිහිටා ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ, බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේය.
බ්‍රිතාන්‍යයන්ගේ තේ වැවිල්ල නිසා සංවර්ධනයවු උඩරට; තේ වගාව සදහා ලබා ගත් සේවකයන්ගේ සනීපාරක්ෂාව ගැනද බ්‍රිතාන්‍යයන්ට සොයා බලන්නට සිදු උනා. මේ ක්‍රේග් වතු යායට අයත් බෙහෙත් ශාලාවයි.
එය පිහිටා ඇත්තේ බණ්ඩාරවෙල-පූනාගල මාර්ගයට ආසන්නව වන අතර, දශක කිහිපයක් මෙම බෙහෙත් ශාලාව අවට ගම්වල ජනතාවට පවා සෙත සැලසුණු ස්ථානයකී. ස්මාරකයකී.
ඡායාරූප ගන්නා ලද්දේ 2012.12.27 දින.
Comments
Post a Comment