මහජන ප්‍රජාශාලාව - මාවතගම on January 16, 2013 Get link Facebook X Pinterest Email Other Apps මාවතගම මහජන ප්‍රජාශාලාව ගරු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විසින් විවෘත කරන ලද ගොඩනැගිල්ලකී. මෙය පිහිටා ඇත්තේ, වයඹ පලාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ, මාවතගම නගරයේ, මහනුවර-කුරුණෑගල ප්‍රධාන මාර්ගය ආසන්නවයි. ඡායාරූප 2013.01.14 දින. Comments
Comments
Post a Comment