රෝමාණු කතෝලික දේවස්ථානය - මාවතගම

 කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි මාවතගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, මාවතගම නගර මධ්‍යයේ අතුරු මාර්ගයක පිහිටා ඇති දේවස්ථානයකී. රෝමාණු කතෝලික දේවස්ථානය. 1948.09.18 දින මෙම රෝමාණු කතෝලික දේවස්ථානය විවෘත කර ඇත.

 ඡායාරූප ගන්නා ලද්දේ 2013.01.13 දිනයි



Comments