තානායම - බණ්ඩාරවෙල on January 16, 2013 Get link Facebook X Pinterest Email Other Apps බණ්ඩාරවෙල තානායම (Rest House) පිහිටා ඇත්තේ බණ්ඩාරවෙල නගරයේ නව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය අසලින් ඇති ධර්මපාල මාවතේ මීටර් 100ක් පමණ යාමේදී මාර්ගයේ වම් අත පැත්තට ඇති මාර්ගයේ මීටර් 20 ක් පමණ යාමෙන් එහි ලගා විය හැක. ඡායාරූප 2013.01.10 දින Comments
Comments
Post a Comment