ඌව පලාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ, බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය සහ හාලිඇල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ දෙකේ මායිම් වල මෙම පනංගල වැව පිහිටා තිබේ.
බණ්ඩාරවෙල-ඇටම්පිටිය මාර්ගයේ, එස්ලැබි තේ කර්මාන්ත ශාලාව පසුවී කිලෝමීටර් 1/4 පමණ ගිය තැන හමු වන පනංගල මාර්ගයේ කිලෝමීටර් 2 1/2 ක් පමණ ගිය විට මෙම පනංගල වැව ආසන්නයට යා හැක. (මාර්ගය බොරළු සහිත තරමක් අපහසු බැවින් 4WD වාහනයක් මෙහි යාම සදහා සුදුසුවේ.
ඡායාරූප ගන්නා ලද්දේ 2013.01.30 දිනයි.
Comments
Post a Comment