බුදුරුවාගල ජලාශය - වැල්ලවාය on January 03, 2013 Get link Facebook X Pinterest Email Other Apps බුදුරුවාගල පිළිම වලට පිවිසිමට පෙර, මෙම බුදුරුවාගල ජලාශය දැක බලා ගත හැක. මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති අතර, වැල්ලවාය-තණමල්විල මාර්ගයේ බුදුරුවාගල හංදියෙන් හැරි යා යුතුයි. ඡායාරූප ගන්නා ලද්දේ 2012.12.30 දින. Comments
Comments
Post a Comment