බදුල්ල දිස්ත්‍රික්කයේ, ඇල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත්, ඇල්ල-වැල්ලවාය මාර්ගයේ (ඇල්ල සිට යාමේදී) ඇල්ල දුර්ගය ආරම්භ වනවාත් සමගම මෙම ස්ථානය පිහිටා ඇත. මෙම ස්ථානයේ සිටගත් විට කතරගම මහා දේවාලයත්, වැඩිහිටි කන්ද ආදි ස්ථානත් පෙනේ.
ඡායාරූප 2012.12.30 දින
Comments
Post a Comment