 |
මාවතගම පොලිසිය පිහිටා ඇති ඉපැරණි ගොඩනැගිල්ල |
මාවතගම වයඹ පලාතේ, කුරුණැගල දිස්ත්‍රික්කයේ පිහිටි නගරයකී. මාවතගම පොලිස් ස්ථානය පිහිටා ඇත්තේ, මාවතගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ආසන්නයේය.
මාවතගම පොලිස් ස්ථානය පිහිටා ඇත්තේ බ්‍රිතාන්‍ය යුගයට අයත් ඉතා පැරණි ගොඩනැගිල්ලකයි.
ඡායාරූප ගන්නා ලද්දේ 2013.01.05 දිනයි.
Comments
Post a Comment