ශ්‍රී පත්තිනි ගල දේවසාලය පිහිටා ඇත්තේ මොණරාගල දිස්‍ත්‍රක්කයේ, වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, වැල්ලවාය - තණමල්විල මාර්ගයේ 312 කිලෝමීටර් කණුව ආසන්නයේය. කුඩා ප්‍රමාණයේ, විශාල කළුගල් කුට්ටියක පාමුල පිහිටි ගල් පොකුණු කිහිපයක් ද දක්නට ලැබේ.
| බෝධිය |
| ගල් පොකුණු |
| ගල් පොකුණු |
ඡායාරූප ගන්නා ලද්දේ 2012.12.30 දින.
Comments
Post a Comment