මකල්දෙණිය පාලම - කොස්ලන්ද on January 09, 2013 Get link Facebook X Pinterest Email Other Apps මකල්දෙණිය - හල්දුම්මුල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් කොස්ලන්ද පිහිටි ග්‍රාමයකී. පූනාගල-කොස්ලන්ද මාර්ගයේ ගමන් ගන්නා අයෙකුට කොස්ලන්ද සිට කිලෝමීටර් 3 ක් පමණ ගිය තැන මහුවන පැරණි පාලමකි, මකල්දෙණිය පාලම. ඡායාරූප 2012.12.30 දින. Comments
Comments
Post a Comment