අද මෙන් පුරාණයේදී මෙතරම්ම දියණු පහසුකම් නොතිබුණත්, එදා භාවිතාවු උපකරණ සියල්ලම අද නවීකරණය වී ඇත. මෙහි පල කර ඇති ඡායාරූප වල පෙන්වන්නේ, හපුතලේ දිස්ත්‍රික් රෝහලේ ඇති ඉතා පැරණි ඉන්කියුබේටරයකී. අද මෙන් ස්වයංක්‍රිය ඉන්ක්‍රියුබේටර් නොතිබුනත් එම කාර්යය මෙම ඉන්ක්‍රියුබේටරය මගින් ඉටුකරගෙන ඇත.
හපුතලේ දිස්ත්‍රික් රෝහල 1880 දී පමණ බ්‍රිතාන්‍යයන් විසින් ඉදි කරන ලද රෝහලකී.
ඡායාරූප ගන්නා ලද්දේ 20120918 දින.
Comments
Post a Comment