| කුඩා කිල්ඔටයක් |
"ටක් ගානවා
ටික් ගානවා
ටිකක් කනවා
දොර වහනවා"
යන ප්‍රස්ථාපිරුල ඔබට මතකද ? ඒ හුණු කිල්ඔටය ගැනයි.
හුණු කිල්ඔටය භාවිතයට ගැනෙන්නේ බුලත් විට සදහා හුණු තබා ගැනීම පිණිසයි.
| කුඩා කිල්ඔටයක් |
| කුඩා කිල්ඔටයක් |
| ප්‍රමාණයෙන් විශාල කිල්ඔටයක් |
| ප්‍රමාණයෙන් විශාල කිල්ඔටයක් |
* කුඩා ප්‍රමාණයේ හුණු කිල්ඔටය භාවිතයට ගැනුනේ තම පුද්ගලීක බුලත් මඩිස්සලය සදහාය.
Comments
Post a Comment