පේරාදෙණිය උද්භිද උද්‍යනය සහ ගන්නෝරුව කෘෂිකර්ම පර්යේෂණ ආයතන හා සම්බන්ධ වන ආකාරයට 1935 දී බ්‍රිතාන්‍ය ඉංජිනේරුවරයෙකු වු Pronhill විසින් මහවැලි ගග හරහා මෙම පාලම ඉදි කර ඇත. පාලමේ දිග අඩි 416 කී. අඩි 31 උස කුලුණු දෙකක් මත මෙම පාලම රදවා ඇත.
මෙම පාලම සහිත මුද්දරයක් ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය මගින් 2011 මැයි මසදී නිකුත් කර ඇති අතර එහි වටිනාකම රු.5.00 කී.
ඡායාරූප ගන්නා ලද්දේ 2013.01.14 දිනයි.
Comments
Post a Comment