| අඩි 18ක් උස හනුමන්තා ප්‍රථිමාව ඡායාරූපය උපුටා ගන්නා ලද්දේ www.ramboda.blogspot.com නම් වේබි අඩවියෙනි. |
ශ්‍රී භක්ත හනුමා (හින්දු) දේවස්ථානය පිහිටා ඇත්තේ මධ්‍යම පළාතේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ රම්බෝඩය. ගම්පොල සිට නුවරඑළිය මහා මාර්ගයේ පැමිණිමේදී හමුවන රම්බෝඩ, වේවැන්ඩ නම් කන්දෙහි මෙම හින්දු දේවස්ථානය පිහිටා ඇත. මහා මාර්ගයේ සිට කිලෝමීටර් 1/2 පමණ කන්ද දෙසට ඇති මාර්ගයේ යාමෙන් මෙම ස්ථානයට ලගා විය හැක.
අඩි 18ක් උස ලංකාවේ උසම හනුමන්තා ප්‍රථිමාව ඇත්තේද මෙම හින්දු දේවස්ථානයේය.
| අඩි 18ක් උස හනුමන්තා ප්‍රථිමාව ඡායාරූපය උපුටා ගන්නා ලද්දේ www.ramboda.blogspot.com නම් වේබි අඩවියෙනි. |
මෙම දේවස්ථානයට ඉදිරියෙන් පෙනෙන්නේ කොත්මලේ ජලාශයයි.
දේවස්ථානයේ ලිපිනය:
ශ්‍රී භක්ත හනුමා (හින්දු) දේවස්ථානය,
වේවැන්ව කන්ද,
රම්බොඩ.
දුරකතනය: 052 2259645
ඡායාරූප ගන්නා ලද්දේ 2013.01.14 දිනයි.
| ශ්‍රී භක්ත හනුමා (හින්දු) දේවස්ථානය |
| ශ්‍රී භක්ත හනුමා (හින්දු) දේවස්ථානය |
Comments
Post a Comment