බණ්ඩාරවෙල නගර ශාලාව - Town Hall on February 26, 2013 Get link Facebook X Pinterest Email Other Apps බණ්ඩාරවෙල නගර ශාලාව පිහිටා ඇත්තේ බණ්ඩාරවෙල නගරයේ උද්‍යාන පාරේය. බණ්ඩාරවෙල මහා නගර සභා කර්යාලයත්, නගර ශාලාවත් එකම ගොඩනැගිල්ලේ පිහිටා ඇත. ඡායාරූපය ගන්නා ලද්දේ 2013.02.24 දිනය (දැනට නගර ශාලාව අළුත්වැඩියා කටයුතු කරගෙන යනු ලැබේ) Comments
Comments
Post a Comment