බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය දුම්රිය ස්ථානයේ සිට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දක්වා දුර කිලෝමීටර් 8.5කී. එම දුර ප්‍රමාණය හා එම දුම්රිය ස්ථාන දෙක අතර බිංග 14 ක් පිහිටා ඇති අතර, දුම්රිය ස්ථාන දෙකක් අතර, ලෝකයේ වැඩිම දුම්රිය බිංග පිහිටා ඇත්තේ මෙම දුම්රිය ස්ථාන දෙක අතරයි.
| අංක 22 දරණ දුම්රිය බිංගය |
ඔහිය දුම්රිය ස්ථානයේ සිට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දෙසට යාමේදී හමුවන පලමු වන දුම්රිය බිංගය බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 22 දරණ දුම්රිය බිංගයයි. දිග මීටර් 124.39කී. කොළඹ සිට දුම්රිය මාර්ගයේ 230.5 කිලෝමීටර් කණුවද පිහිටා ඇත්තේ මෙම දුම්රිය බිංගයට ආසන්නවයි.
| අංක 22 දරණ දුම්රිය බිංගය |
| අංක 22 දරණ දුම්රිය බිංගයේ ඔහිය දෙසට මුහුණත |
| අංක 22 දරණ දුම්රිය බිංගයේ ඉදල්ගස්හින්න දෙසට මුහුණත |
| අංක 22 දරණ දුම්රිය බිංගයේ ඉදල්ගස්හින්න දෙසට මුහුණත |
| අංක 22 දරණ දුම්රිය බිංගයේ ඉදල්ගස්හින්න දෙසට මුහුණත |
ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.06 දිනයි.
මාගේ විශේෂ ස්තුතිය චතුරංග මල්ලී ඔබට, ඔබගේ ශක්තිය ධෛර්යය සහ මුලිකත්වයට.
එසේම තුෂාර මල්ලී ඔබට සහ මදුසංක මල්ලී ඔබට, මට දුන් සහයෝගයට.

Comments
Post a Comment