බදුල්ල දුම්රිය මාර්ගයේ, ඔහිය දුම්රිය ස්ථානයේ සිට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දක්වා දුර කිලෝමීටර් 8.5 නී. එම දුර ප්‍රමාණය හා එම දුම්රිය ස්ථාන දෙක අතර බිංග 14ක් පිහිටා ඇති අතර, දුම්රිය ස්ථාන දෙකක් අතර, ලෝකයේ වැඩිම දුම්රිය බිංග පිහිටා ඇත්තේ මෙම දුම්රිය ස්ථාන දෙක අතරයි.
ඔහිය දුම්රිය ස්ථානයේ සිට, ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දක්වා යෑමේදී හමු වන තුන්වන දුම්රිය බිංගය මෙයයි. මෙය බදුල්ල දුම්රිය මාර්ගයේ හමුවන 24 වන දුම්රිය බිංගයයි. දිග මීටර් 40.24 කී.
| බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 24 දරණ දුම්රිය බිංගය |
| බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 24 දරණ දුම්රිය බිංගය |
| බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 24 දරණ දුම්රිය බිංගය |
| බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 24 දරණ දුම්රිය බිංගයේ කොළඹ දෙසට මුහුණත |
| බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 24 දරණ දුම්රිය බිංගයේ බදුල්ල දෙසට මුහුණත |
| බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 24 දරණ දුම්රිය බිංගය ආසන්නයේ ඇති දේවාලයක් |
මාගේ විශේෂ ස්තුතිය, චතුරංග මල්ලී ඔබට, ඔබගේ ශක්තිය, ධෛර්යය, මුල්කත්වයට.
එසේම ත්‍ුෂාර මල්ලී ඔබට සහ මදුසංක මල්ලී ඔබට මට දුන් සහයෝගයට.
Comments
Post a Comment