බදුල්ල දුම්රිය මාර්ගයේ, ඔහිය දුම්රිය ස්ථානයේ සිට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දක්වා දුර කිලෝමීටර් 8.5 කී. එම දුර ප්‍රමාණය හා එම දුම්රිය ස්ථාන දෙක අතර බිංග 14 ක් පිහිටා ඇති අතර, දුම්රිය ස්ථාන දෙකක් අතර, ලෝකයේ වැඩිම දුම්රිය බිංග පිහිටා ඇත්තේ මෙම දුම්රිය ස්ථාන දෙක අතරයි.
පහත දැක්වෙන ඡායාරූප වලින් පෙන්නුම් කරන්නනේ, ඔහිය දුම්රිය ස්ථානයේ සිට, ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දක්වා යෑමේදී හමු වන හතරවන බිංගයයි. මෙය බදුල්ල දුම්රිය මාර්ගයේ හමුවන 25 වන දුම්රිය බිංගයයි. මෙහි දිග මීටර් 80.48කී.
| බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 25 වන දුම්රිය බිංගය කොළඹ දෙසට මුහුණත |

| බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 25 වන දුම්රිය බිංගය බදුල්ල දෙසට මුහුණත |
| බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 25 වන දුම්රිය බිංගය බදුල්ල දෙසට මුහුණත |
ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.06 දිනයි.
මාගේ විශේෂ ස්තුතිය චතුරංග මල්ලී ඔබට, ඔබගේ ශක්තිය, ධෛර්යය, මුලීකත්වයට.
එසේම තුෂාර මල්ලී ඔබට සහ මදුසංක මල්ලී ඔබට මට දුන් සහයෝගයට.
Comments
Post a Comment