බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය දුම්රිය ස්ථානයේ සිට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දක්වා දුර කිලෝමීටර් 8.5කී. එම දුර ප්‍රමාණය හා එම දුම්රිය ස්ථාන දෙක අතර බිංග 14 ක් පිහිටා ඇති අතර, දුම්රිය ස්ථාන දෙකක් අතර, ලෝකයේ වැඩිම දුම්රිය බිංග පිහිටා ඇත්තේ මෙම දුම්රිය ස්ථාන දෙක අතරයි.
| බදුල්ල දුම්රිය මාර්ගයේ 32 වන දුම්රිය බිංගය |
ඔහිය දුම්රිය ස්ථානයේ සිට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දක්වා යැමේදී හමුවන රකොලොස් වෙනි දුම්රිය බිංගය මෙයයි. මෙය බදුල්ල දුම්රිය මාර්ගයේ 32 වන දුම්රිය බිංගයයි. මෙහි දිග මීටර් 80.40කී.
| බදුල්ල දුම්රිය මාර්ගයේ 32 වන දුම්රිය බිංගය |
| බදුල්ල දුම්රිය මාර්ගයේ 32 වන දුම්රිය බිංගය |
| බදුල්ල දුම්රිය මාර්ගයේ 32 වන දුම්රිය බිංගය |
| බදුල්ල දුම්රිය මාර්ගයේ 32 වන දුම්රිය බිංගයට අංක 31 දුම්රිය බිංගය පෙනෙන අයුරු |
| බදුල්ල දුම්රිය මාර්ගයේ 32 වන දුම්රිය බිංගය |
| කොළඹ බලා ධාවනය වන දුම්රිය |

| මැණික් ඉල්ලමක් මතු වී |
| බදුල්ල දුම්රිය මාර්ගයේ 32 වන දුම්රිය බිංගය |
| බදුල්ල බලා ධාවනය වන දුම්රිය |

| මධුසංකටත් චතුරටත් තුෂාරටත් පයින් ඇවිත් හරියට මහන්සි වෙලා. |
මාගේ විශේෂ ස්තුතිය චතුරංග මල්ලී ඔබට, ඔබගේ ශක්තිය, ධෛර්යය, මුලිකත්වයට
එසේම තුෂාර මල්ලී ඔබට සහ මදුසංක මල්ලී ඔබට මට දුන් සහයෝගයට.
Comments
Post a Comment