බදුල්ල දුම්රිය මාර්ගයේ, ඔහිය දුම්රිය ස්ථානයේ සිට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දක්වා දුර කිලෝමීටර් 8.5කී. එම දුර ප්‍රමාණය හා එම දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය බිංග 14 ක් පිහිටා ඇති අතර, දුම්රිය ස්ථාන දෙකක් අතර, ලෝකයේ වැඩිම දුම්රිය බිංග පිහිටා ඇත්තේ මෙම දුම්රිය ස්ථාන දෙක අතරයි.
| බදුල්ල දුම්රිය මාර්ගයේ 35 වන දුම්රිය බිංගයට අංක 34 දරණ දුම්රිය බිංගය පෙනෙන අයුරු |
ඔහිය දුම්රිය ස්ථානයේ සිට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දක්වා යැමේදි හමුවන දහහතර (14) වන දුම්රිය බිංගය මෙයයි. මෙය බදුල්ල දුම්රිය මාර්ගයේ 35 වන දුම්රිය බිංගයයි. මෙහි දිග මීටර් 80.48 කී.
| බදුල්ල දුම්රිය මාර්ගයේ 35 වන දුම්රිය බිංගය |
| බදුල්ල දුම්රිය මාර්ගයේ 35 වන දුම්රිය බිංගය බදුල්ල දෙසට මුහුණත |
| බදුල්ල දුම්රිය මාර්ගයේ 35 වන දුම්රිය බිංගය බදුල්ල දෙසට මුහුණත |
| බදුල්ල දුම්රිය මාර්ගයේ 35 වන දුම්රිය බිංගය බදුල්ල දෙසට මුහුණත |
ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.06 දිනයි.
Comments
Post a Comment