| අංක 36 දරණ දුම්රිය බිංගය |
උඩරට බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 36 දරණ දුම්රිය බිංගය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය සහ හපුතලේ දුම්රිය ස්ථාන අතර පිහිටා ඇත. ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ සිට හපුතලේ දෙසට කිලෝමීටර් 1 1/2ක් පමණ දුරකින් මෙම බිංගය පිහිටා ඇත.
| අංක 36 දරණ දුම්රිය බිංගය |
| අංක 36 දරණ දුම්රිය බිංගය |
| අංක 36 දරණ දුම්රිය බිංගය |
| අංක 36 දරණ දුම්රිය බිංගය |
| අංක 36 දරණ දුම්රිය බිංගය |
ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.06 දිනයි.
මාගේ විශේෂ ස්තුතිය චතුරංග මල්ලී ඔබට, ඔබගේ ශක්තිය,ධෛර්යය, මුලිකත්වයට.
එසේම තුෂාර මල්ලී ඔබට සහ මදුසංක මල්ලී ඔබට, මට දුන් සහයෝගයට.
Comments
Post a Comment