හපුතලේ දුම්රිය ස්ථානය

 බදුල්ල දුම්රියමාර්ගයේ, ඉදල්ගස්හින්න හා දියතලාව දුම්රිය ස්ථාන අතර මෙම හපුතලේ දුම්රිය ස්ථානය පිහිටා ඇත. මුහුදු මට්ටමේ සිට උස මීටර් 1431.4 කී.



පැරණි වාෂ්ප දුම්රිය එංජින්
සදහා ජලය ලබා දුන්
 ජල කරාමයක්






පැරණි කිරුම් උපකරණයක්





ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.06 දිනයි.

Comments