කුට්ටම් පොකුණ - අනුරාධපුරය

එක ලග පිහිටි පොකුණු දෙකක් නිසා මෙයට කූට්ටම් පොකුණ වශයෙන් භාවිතයට ගැනේ. පොකුණු දෙක අවස්ථා දෙකකදී නිර්මාණය කරන්නට ඇති බව පනේ. එක් පොකුණක් මදක් විශාල වන අතර අනෙක මදක් කුඩාය.

එක් පොකුණක, පොකුණට බැසීම සදහා පියගැට 20 ක් ඇත. අනෙකේ ඇත්තේ පියගැට 18 කී.  දිග අඩි 91 සහ පලල අඩි 14 කී එක් පොකුණක්. අනෙක දිග අඩි 132යි පලල අඩි 17 කී. අභ්‍යයන්තර බට පද්ධතියක් මාර්ගයෙන් පොකුණු දෙක සම්බන්ධ කර තිබේ.





කූට්ටම් පොකුණේ ජල පෙරහන් පද්ධතිය

පෙන 5ක් සහිත නාගයා


කූට්ටම් පොකුණට ජලය එන නල පද්ධතිය

කූට්ටම් පොකුණට ජලය එන නල පද්ධතිය





ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.08 දිනයි.

කූට්ටම් පොකුණේ පැරණි ඡායාරූපයක්
අන්තර් ජාලය ඇසුරෙනි.

Comments