 |
| ගල්පොත සෙල් ලිපිය |
පොලොන්නරුවේ හැටදාගෙයි පිටත බැම්ම හා සත්මහල් ප්‍රාසාදය ආසන්නව පිහිටා ඇති සෙල්ලිපියකී, ගල් පොත. මෙය දිග අඩි 26.10ක් වන අතර පලල අඩි 4.7කී. පේලි 72 ක අක්ෂර 4300 ක් පමණ ඇතැයි පැවසේ. මෙම ගල්පොත සෙල් ලිපිය නිශ්ශංනමල්ල රජු විසින් කරවන ලද්දකී.
සෙල්ලිපියේ පටු දෙපැත්තේම, ලක්මී දෙවගනගේ රුව නෙලා ඇත. දෙපසින් ඇය දෙසට හැරි සිටින ජල බදුන් රැගත් ඇත් යුවලකී.
 |
| ගල්පොත සෙල් ලිපිය |
 |
ලක්මී දෙවගන රුව සහ දෙපසින් ඇය දෙසට හැරි සිටින ජල බදුන් රැගත් ඇත් යුවල |
 |
| ලක්මී දෙවගන රුව |
 |
| හංස පේලිය |
 |
| ගල්පොත සෙල් ලිපියේ අක්ෂර |
ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.07 දිනයි.
Comments
Post a Comment