පුරාණ රෝහල - පොලොන්නරුව

පොලොන්නරුවේ රන්කොත් වෙහෙර පසුකර යන විට පැරණි රෝහලක නටඹුන් දැකගත හැක.

බෙහෙත් ඔරුව
 පරාක්‍රමබාහු රජතුමා විසින් මෙම රෝහල කරවා එයට අවශ්‍ය සියළුම දේ සපයා දී ඇත. මෙම රෝහලේ ශල්‍යකර්ම පවා සිදු කර ඇති බව, පොලොන්නරුව පුරාවිද්‍යා කෟතුකාගාරයේ තබා ඇති පැරණි උපකරණ වලින් පෙන්නුම් කෙරේ.




ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.07 දිනයි.

Comments