මනිනාග ආරාමය ආසන්නයේ ආරම්භවී මිහින්තලේ මැද මළුව දක්වා දිවයන පඩි 1840ක් සහිත පිය ගැට පෙල මිහින්තලේ ඇති කදිම නිර්මාණයකී. එයින් මිහින්තලයට අමුතු ආකාරයක ආලෝකයක් මුසුවී තිබේ.
නැවත මැද මළුවෙන් ආරම්භ වන පඩි පෙල අම්බස්ථල දාගැබ ආසන්නයෙන් අවසන්වේ.
ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.08 දිනයි.
Comments
Post a Comment