දැනට සොයා ගෙන ඇති, ශ්‍රී ලංකාවේ තිබෙන විශ්ෂ්ඨතම මුරගල ඇත්තේ, අනුරාධපුරයේ අභයගිරිය විහාරයේ උපෝසථාගාරයේ වු රතන ප්‍රාසාදයේය. මෙම මුරගලෙහි ඇත්තේ නැගෙනහිර දිශාවට අධිපති බෘකරාෂ්ට්‍ර නම් මහා රජාගේ රූපය යැයි පැවසේ, දකුණු අතෙහි මල් අත්තක් දරාගෙන සිටින බෘකරාෂ්ට්‍ර මහා රජාගේ වම් අතෙහි පුන් කලසකී. මුරගලෙහි ඉහල අර්ධය වට තොරණක් ලෙසට නිර්මාණය කර ඇත්තේ බෘකරාෂ්ට්‍ර මහා රජා තොරණක් මාධ්‍යයේ සිටින අයුරිනි. එසේම වම් පැත්තේ වාමන රූපයක්ද නෙලා ඇත. බෘකරාෂ්ට්‍ර මහා රජාගේ ශිර්ෂය වටා පෙන 7 ක නාග රුවක් කැටයම් කර ඇත.
Comments
Post a Comment