දේවානම්පියතිස්ස රජු විසින් මිහිදු මහා රහතන් වහන්සේ හා ඒ සමගාමීව සිටි භික්ෂුන් වහන්සේගේ ප්‍රයෝජනය පිණිස කටාරම් කොටා පුජා කරන ලද අට (8) සැටක් (60) ලෙන්ය. සමහර ලෙන් වල ඉහලින් බ්‍රාහ්මීය අක්ෂරයෙන් ලිපි කොටා ඇත.
මෙම අට සැටක් ලෙන් පිහිටා ඇත්තේ මිහින්තලේ කණ්ඨක චෛත්‍යය අවට භූමියේය.
| බ්‍රාහ්මිය අක්ෂරයෙන් ඇති ලිපියක් |
ඡායාරූප ගන්නා ලදිදේ 2013.04.08 දිනයි.
Comments
Post a Comment