පොලොන්නරුව ඇතුළු නුවර ප්‍රාකාරයේ ඇති දොරටුවකින් පිටවු විට ඇති පියගැට පෙල බැසීමෙන් කුමාර පොකුණට ගලා විය හැක.
 |
| කුමාර පොකුණ |
කුමාර පොකුණ පාරාක්‍රමබාහු රජතුමාගේ නිර්මාණයක් බවට විශ්වාස කරනු ලැබේ. මෙම පොකුණ දිගින් අඩි 44 ක් සය පලලින් අඩි 38 වන අතර පතුලේ දිග අඩි 31.6 ක් සහ පලල අඩි 27.3 ක් වේ. පොකුණට බැසීම සදහා පඩි පෙලක් ඇත. මකර කැටයම් සහිත ගල් පිලී දෙකක් මගින් පොකුණට ජලය සැපයුනු අතර පොකුණ මැද වෘතාකාර කුඩා ගල් වේදිකාවකී.
 |
පොකුණට බැසීම සදහා ඇති පඩි පෙල සහමකර කැටයම් සහිත ගල් පිලී දෙක |
ශිලා පොක්ඛරණිය ආසන්නයේ ම සදකඩ පහන් කොරවක් ගල් හා කැටයම් වලින් හෙබි කුඩා ගොඩනැගිල්ලක න්‍යෂ්ඨාවශේෂ ඇත. එය පොකුණේ දිය නෑමට පැමිණෙන රාජකීයයන්ගේ ඇදුම් ආයිතම් ගලවා තැබු ස්ථානය විය හැක. එය සළු මණ්ඩපය වශයෙන් හදුන්වනු ලැබේ.
 |
පොකුණ මැද ඇති වෘතාකාර කුඩා ගල් වේදිකාව |
 |
| කුමාර පොකුණ |
 |
| කුමාර පොකුණ |
 |
ප්‍රාකාරයේ ඇති දොරටුවකින් පිටවු විට ඇති පියගැට පෙල බැසීමෙන් කුමාර පොකුණට ගලා විය හැක. |
 |
| සළු මණ්ඩපය ඇති කැටයමක් |
 |
| සළු මණ්ඩපයේ ඇති කැටයමක් |
 |
| සළු මණ්ඩපයේ කොරවක් ගල |
 |
| සළු මණ්ඩපයේ සදකඩ පහණක් |
 |
| සළු මණ්ඩපය |
ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.06 දිනයි.
Comments
Post a Comment