| ධාතු මන්දීරයේ වම් පය ඇති ලිපිය |
මිහින්තලේ ධාතු මන්දීරය යැයි හදුනා ගෙන ඇති ගොඩනැගිල්ලේ ද්වාරය දෙපස සෙල්පුවර් දෙකක ලියන ලද සෙල් ලිපි දෙකකී.
මෙම සෙල් පුවරු ලිපි දෙක iv වන මිහිදු රජුගේ ලිපිය. මෙම සෙල් පුවරු ලිපි දෙක 10 වන ශත වර්ෂයට අයත්ය.
| ධාතු මන්දීරයේ වම් පය ඇති ලිපියේ අක්ෂර |
| ධාතු මන්දීරයේ දකුණු පය ඇති ලිපිය |
| ධාතු මන්දීරයේ දකුණු පය ඇති ලිපියේ අක්ෂර |
| මිහින්තලේ ධාතු මන්දීරය |
ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.08 දිනයි.
Comments
Post a Comment