| ප්‍රාකාර බැම්ම |
පොලොන්නරුවේ පුරාතන නගරය පවුරු ප්‍රාකාර වලින්, දිය අගල් වලින් පරිපෝෂිත වු නගරයකී. පොලොන්නරුව පිට නගරය සහ ඇතුළු නගරය වශයෙන් වෙන් කර තිබුණේ ඇතුළු ප්‍රාකාරයෙන් සහ පිට ප්‍රාකාරයෙනි.
| ප්‍රාකාර බැම්ම |
ඇතුළු ප්‍රාකාරය මත යුධ සෙබන් ගමන් කල අතර ඔවුන් සදහා ඉදිවු අට්ටාල එහි විය.
නගරයට ප්‍රවිශ්ඨවීම පිණිස උතුරු, නැගෙනහිර, දකුණ සහ බටහිර යන දිශානුගතව දෙරටු විය.
| ප්‍රාකාර බැම්ම |
| දිය අගල |
| දිය අගල |
| හදිසි යුධ ප්‍රහාරයකදී භාවිතයට ගැණුනු ගල් බෝල වීදිමේ උපකරණය සවි කර තිබු ස්ථානයක් |

| උතුරු දෙරටුව සහ මහා විදිය |
| උතුරු දෙරටුව සහ මහා විදිය |
| උතුරු මහා විදිය |
ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.07 දිනයි.
Comments
Post a Comment