| කැද ඔරුව |
මිහින්තලේ මැද මළුවෙහි මෙම දාන ශාලාව පිහිටා ඇත. දිග අඩි 114 ක් සහ පලල අඩි 77 ක් වු මැද මිදුලක් සහිතව ගොඩ නගන ලද ගොඩනැගිල්ලකී. මෙහි බත් ඔරුවක් සහ කැද ඔරුවක් දක්නට ලැබේ. මෙම දාන ශාලාවට ගල් පිහිල්ලක ආධාරයෙන් ජලය ලබා ගෙන ඇත. මේවායේ නාෂ්ධාවශේෂ අදත් දක්නට ලැබේ.
| බත් ඔරුව |
| දාන ශාලාවට ජලය ලබා ගත් ගල් පිහිල්ල |
| දාන ශාලාව |
| දාන ශාලාව |
| ගල් භාජනයක් |
| දාන ශාලාව |
| දාන ශාලාවට ජලය ලබා ගත් ගල් පිහිල්ල |
ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.08 දිනයි.
![]() |
| මිහින්තලේ දාන ශාලාවේ 1880 දී ගන්නා ලද ඡායාරූපයක් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී. |

Comments
Post a Comment