හදපානාගල ජලාශය on May 07, 2013 Get link Facebook X Pinterest Email Other Apps මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, වැල්ලවාය-තිස්සමහාරාම මාර්ගයේ (A-2) මාර්ගයේ හදපානාගල හන්දියෙන් හැරි කිලෝමීටර් 4 ක් පමණ ගිය විට හමුවන ජලාශයකී. ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.27 දිනයි. Comments
Comments
Post a Comment