යුදගනාව ටැම් ලිපිය on May 08, 2013 Get link Facebook X Pinterest Email Other Apps බුත්තල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් යුදගනාව විහාරස්ථාන භූමියේ මෙම ටැම් ලිපිය දැක ගත හැක. කිර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජුගේ (ක්‍රී:ව: 1187-1196) විසින් පිහිටුවා ඇති ටැම් ලිපියකී. ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.27 දිනයි. Comments
Comments
Post a Comment