මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, වැල්ලවාය-තණමල්විල (A-2) මාර්ගයේ, හදපානාගල හන්දියෙන් හැරි හදපානාගල වැව දෙසට යාමේදි කිරිදි ඔය හමුවේ. කිරිදි ඔය සදහා මෙම හදපානාගල දිය පැන්නුම (causeway) නිර්මාණය කර ඇත.
ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.27 දිනයි.
meka dan naha! aluthin palamak hadala
ReplyDelete