ශිව දේවාලය අංක 2 - පොලොන්නරුව

ශිව ලිංගය
ශිව දේවාලය අංක 2 වශයෙන් හදුන්වන ශිව දේවාලයෙහි ඇති රාජේන්දු චෝල රජුගේ සෙල්ලිපියකට අන්ව රාජ රාජ නම් රජුගේ "වණවන් මා දේවී ඊශ්වරම් උදෙයියාර්" යන නම එකල භාවිතාව තිබි ඇත.

දේවාලයෙහි ඇතුළු ගර්භයේ ශිව ලිංගයක් තබා ඇත. පැරණි ඉන්දිය ගෘහ නිර්මාණ ශිල්පයට අයත් නිර්මාණ මෙම දේවාලයෙහි දක්නට ලැබෙන අතර දේවාල භූමියේ සතර දිශාවේම නන්දි නම් වෘෂභයාගේ රූප දක්නට ලැබේ.
ශිව දේවාලය අංක 2

නන්දි නම් වෘෂභයාගේ කැටයම

ශිව දේවාලය අංක 2


ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.07 දිනයි.

Comments