| අංක 37 බිංගය දියතලාව දුම්රිය ස්ථානය ආසන්නයට පෙනෙන අයුරු |
බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 37 දරණ දුම්රිය බිංගය පිහිටා ඇත්තේ, හපුතලේ දුම්රිය ස්ථානය සහ දියතලාව දුම්රිය ස්ථානය අතරයි. එසේම දියතලාව දුම්රිය ස්ථානයේ සිට හපුතලේ දෙසට මීටර් 50 - 75 පමණ ගිය විට මෙම දුම්රිය බිංගය හමුවේ.
| අංක 37 බිංගය ආසන්නයට දියතලාව දුම්රිය ස්ථානය පෙනෙන අයුරු |
| අංක 37 දරණ දුම්රිය බිංගය බදුල්ල දෙසට මුහුණත |
| අංක 37 දරණ දුම්රිය බිංගය බදුල්ල දෙසට මුහුණත |
| අංක 37 දරණ දුම්රිය බිංගය බදුල්ල දෙසට මුහුණත |
| අංක 37 දරණ දුම්රිය බිංගය කොළඹ දෙසට මුහුණත |
| අංක 37 දරණ දුම්රිය බිංගය කොළඹ දෙසට මුහුණත |
| අංක 37 දරණ දුම්රිය බිංගය |
| දුම්රිය බිංගයේ සිට බදුල්ල දෙසට |
ඡායාරූප ගන්නා ලද්දේ 2013.06.20 දිනයි.
Comments
Post a Comment