බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 38 දරණ දුම්රිය බිංගය පිහිටා ඇත්තේ, දියතලාව දුම්රිය ස්ථානය සහ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය අතරයි.
එසේම මෙම දුම්රිය බිංගයට ඉදිරියෙන් (දියතලාව දෙසට වන්නට) දුම්රිය මාර්ගයේ, දුම්රිය පාලමක්ද දක්නට ලැබේ.
| අංක 38 දරණ දුම්රිය බිංගය |
| අංක 38 දරණ දුම්රිය බිංගය |
| අංක 38 දරණ දුම්රිය බිංගයට ඉදිරියෙන් ඇති පාලම |
ඡායාරූප ගන්නා ලද්දේ 2013.06.20 දිනයිග
Comments
Post a Comment