| වෛජන්ත ප්රාසාදය |
මහා පරාක්රමබාහු රජුගේ මාලිගය නම් කර ඇත්තේ වෛජන්ත ප්රාසාදය ලෙසිනි. මෙය නම් කර ඇත්තේ ඉන්ද්ර නම් දෙවියාගේ ප්රාසාදයේ නාමය අනුව වන අතර මෙම වෛජන්ත ප්රාසාදය ඉන්ද්ර දෙවියන්ගේ වෛජන්ත ප්රාසාදය මෙන් විනැයි පැවසේ.
| වෛජන්ත ප්රාසාදය |
පොලොන්නරුවේ පිහිටා ඇති වෛජන්ත ප්රාසාදය සත් මහල් වු කාමර දහසකින් හෙබියාවු ගොඩනැගිල්ලක් වශයෙන් වංශ කතාවල දැක්වේ. දැනට මෙහි මහල් තුනක අවශේෂයන් දැක බලා ගත හැක. එසේම ඉහල මාලයන් සදහා ප්රවිශ්ඨවීම සදහා භාවිතයට ගැනුනු පඩිපෙලක අවශේෂයන්ද මෙහි අදටත් දැක බලා ගත හැක.
විශාල බිත්ති මත සවි කරන ලද බාල්ක මත ලෑලි යොදා ඉහල මාලයන් තනා තිබෙන්නට ඇත. බාල්ක සවි කරන ලද ආවාට අදත් දක්නට ලැබේ.
| බාල්ක සවි කරන ලද ආවාට |
| වෛජන්ත ප්රාසාදය ගින්නෙන් විනාශ වු බවට සාක්ෂි |
| දැව කණු සවි කරන ලද ආවාට |
| වෛජන්ත ප්රාසාදයේ ඇතුලත |
| ඉහල මාලයට නැගීමට ඇති ගල් පඩි පෙල |
| ඇතුලත බිත්ති |
| ඇතුලත බිත්ති වල කපරාරුව |
| ඇතුලත බිත්ති වල කපරාරුව |
| වෛජන්ත ප්රාසාදය |
| වෛජන්ත ප්රාසාදය |
ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.06 දිනයි.
Comments
Post a Comment