ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය, උඩරට බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය දුම්රිය ස්ථානය හා හපුතලේ දුම්රිය ස්ථානය අතර පිහිටා ඇත. එය කොළඹ කොටුවේ සිට කිලෝමීටර් 240.28 ක දුරින් පිහිටුවා ඇත. මුහුදු මට්ටමේ සිට උස මීටර් 1665.85 කී. දුම්රිය ස්ථානයේ සංකේතය IGH ය.
බදුල් දුම්රිය මාර්ගයේ 68 වන දුම්රිය ස්ථානය වන මෙම දුම්රිය ස්ථානය ශ්‍රී ලංකාවේ 5 වනුව උසින් පිහිටි දුම්රිය ස්ථානයයි.
ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය කදු දෙකක් අතර පිහිටි සුළං කපොල්ලක සාදා ඇත. උඩරට දුම්රිය මාර්ගයේ පිහිටා ඇති අපුර්ව වු දුම්රිය ස්ථානයක් ලෙස මෙම දුම්රිය ස්ථානය හදුන්වා දිය හැක. එක් මෙහොතකපැහැබරවද තවත් මෙහොතක මිහිදුමෙන් මුළු ප්‍රදේශයම වෙලා ගැනීමද දේශගුණයේ ඇති අපුර්වත්වයකී.
පිහිටිම අනුව ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට ලැබෙන වර්ෂා ජලය එක් පැත්තකින් මහවැලි ගංගා ද්‍රොණියටත් (ඉදිරිපසට රැස්වන ජලය) අනෙක් පැත්තෙන් වලවේ ගංගා ද්‍රොණියටත් (පසුපසට රැස්වන ජලය) මුසුවේ. මෙම දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපති 1 හා 11 ගේ නිළ නිවාසද දුම්රිය ස්ථානය තුලම පිහිටා තිබීම සුවිශේෂිය.
| ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය |
| ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය |
| ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය |
| ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය |
| ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය |
| ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය |
| කොළඹ සිට දුර සැතපුම් 149 |
| දුම්රිය සංඥ පුවරුවක් - තෙක්ක කදක් |
| ඉදල්ගස්හින්න අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය |
ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.06 දින සහ 2015.06.07 දිනයි.
| ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය පිහිටි ස්ථානය ඊතලයෙන් දක්වා ඇත |
| ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය |
| ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය |
| අණ පනත් රදවනය |
| පැරණි දුරකතන කුථණක් |
| යතුරු පුවරුව |
| මහවැලි ගංගා ද්‍රොණියට යන ජලය |
| ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය |
| ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය |
| මහවැලි ගංගා ද්‍රොණියට යන ජලය |
| ප්‍රවේශ පත්‍ර කවුළුව |
Comments
Post a Comment