| මඩලයාගේ ලෙන |
මඩලයාගේ ලෙන හෙවත් ගොපාල පබ්බතය, රන්කොත් වෙහෙරය ආසන්නයේ ඇති පැරණි රෝහල් සංකීර්ණයට ඉදිරියෙන් ඇති ස්ථානයකී. මෙම ස්ථානය වටකුරු කදු වැටියක් වන අතර මෙහි ගිරි ලිපියක් සහ ලෙන් ලිපියක්ද හමු වන අතර, කටාරම් කෙටු ගුහා සතරක්ද දක්නට ලැබේ.
| මඩලයාගේ ලෙන |
| නිධන් සළකුණක් - නාග රුවක් |
| ගලේ කොටා ඇති පොලොන් රුව |
ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.07 දිනයි.
Comments
Post a Comment