වෙලක්කාර සෙල්ලිපිය පොලොන්නරුවේ දළදා මළුවේ අටදාගෙයට වම් පසින් පිහිටුවා ඇති, ද්‍රවිඩ භාෂාවෙන් ලියා ඇති සෙල්ලිපියකී.
සෙල්ලිපිය පේලි 49 කින් සමන්විත වන අතර, එහි පළමු කොටසෙන් පලමුවන විජයබාහු රජු පිළිබදවත්, එතුමා විසින් බුද්ධ සාසනය වෙනුවෙන් කර ඇති සේවාව පිළිබදවත් සදහන්වේ. එමෙන්ම දෙවන කොටසින්, මොග්ගල්ලාන මහා තෙරුන් වහන්සේ විසින් වෙලක්කාර භට හමුදාව වෙත දන්ත දාතුන් වහන්සේගේ ආරක්ෂාව භාර කිරිම ගැන සදහන්ය.
ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.07 දිනයි.
Comments
Post a Comment