බ්‍රිතාන්‍යයන් ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය සකස් කර ගත්තේ ප්‍රවාහන පහසුකම් ඇති කර ගැනීම පිණිසයි. දුම්රිය මාර්ගය නිර්මාණය කිරිමේදි කිසිදු තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතයට නොගෙන ප්‍රථමික ක්‍රමවේදයන් භාවිතයට ගෙන නිර්මාණය කර ඇත.
1893 වර්ෂයේදී බණ්ඩාරවෙල දක්වා දුම්රිය මාර්ගය සකස් කර බණ්ඩාරවෙල දක්වා දුම්රිය පැමිණිම ආරම්භව ඇත.
1894 දි බණ්ඩාරවෙල සිට බදුල්ල දක්වා දුම්රිය මාර්ගය දිගු කිරිමේ වැඩ කටයුතු ආරම්භවිය.
ඒ සදහා අවශ්‍යවු වෙඩි බෙහෙත් ගබඩා කර තබන ලද ඒ ඓතිහාසික වෙඩි බෙහෙත් ගබඩාව අදත් බණ්ඩාරවෙල දුම්රිය පරිශ්‍රයේ දැක ගත හැක. මෙම වෙඩි බෙහෙත් ගබඩාව ඇත්තේ, බණ්ඩාරවෙල දුම්රිය ස්ථාන පරිශ්‍රයේ, දුම්රිය දෙපාර්තමේන්තුවේ බදුල්ල කොට්ඨාශය භාර ස්ථිර වැඩ පරික්ෂක කාර්යාලය (IPW) ඉදිරිපිටයි.
මෙවන් තවත් වෙඩි බෙහෙත් ගබඩාවක් ඔහිය දුම්රිය ස්ථානයට මදක් ඔබ්බෙන් දැක ගත හැක. www.inforinsrilanka.blogspot.com/2013/03/blog-post.html
ඡායාරූපගන්නා ලද්දේ 2013.06.09 දිනයි.

"1984 දි බණ්ඩාරවෙල සිට බදුල්ල දක්වා දුම්රිය මාර්ගය දිගු කිරිමේ වැඩ කටයුතු ආරම්භවිය."
ReplyDeleteසහෝ , මේකනම් වැරදියි නේද ???
නමුත් ඔබගේ දැනුවත් කිරීම් ගොඩක් වටිනවා ...දිගටම ලියන්න
ජය .....