බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 43 දරණ දුම්රිය බිංගය

අංක 43 දරණ දුම්රිය බිංගය
 කොළඹ දෙසට මුහුණත
 බදුල්ල දුම්රිය මාර්ගයේ අවසාන දුම්රිය ස්ථානය බදුල්ල දුම්රිය ස්ථානයයි. බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 2 ක් පමණ හාලිඇල දෙසට ගමන් කිරිමේදී මෙම දුම්රිය බිංගය හමුවේ.

අංක 43 දරණ දුම්රිය බිංගය
 කොළඹ දෙසට මුහුණත

අංක 43 දරණ දුම්රිය බිංගය

අංක 43 දරණ දුම්රිය බිංගය
 

අංක 43 දරණ දුම්රිය බිංගය
බදුල්ල දෙසට මුහුණත

ඡායාරූප ගන්නා ලද්දේ 2013.07.09 දිනයි.

Comments