කොළඹ කොටුවේ සිට ප්‍රධාන දුම්රිය මාර්ගයේ (උඩරට බදුල්ල දුම්රිය මාර්ගයේ) හමු වන 48 වන දුම්රිය ස්ථානය ගම්පොල දුම්රිය ස්ථානයයි. ගම්පොල දුම්රිය ස්ථානය ගෙලිඔය දුම්රිය ස්ථානය සහ තැබිලිගල දුම්රිය ස්ථානය අතර පිහිටා ඇත. කොළඹ කොටුවේ සිට දුර කිලෝමීටර් 127.38 කී. මෙහි උස මුහුදු මට්ටමේ සිට මීටර් 479.26 කී. මෙම දුම්රිය ස්ථානය 1879 දී ආරම්භ කර ඇති දුම්රිය ස්ථානයකී.
| ගම්පොල දුම්රිය ස්ථානය |
| ගම්පොල දුම්රිය ස්ථානය |
| ගම්පොල දුම්රිය ස්ථානය |
| ගම්පොල දුම්රිය ස්ථානය |
ඡායාරූප ගන්නා ලද්දේ 2013.06.28 දිනයි.
Comments
Post a Comment