කිරිඔරුව පුරාණ අම්බලම පිහිටා ඇත්තේ බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් අමුණුදෝව ග්‍රාම නිළධාරි වසමේය. මෙයට ලගාවීම සදහා ඇටම්පිටිය මාර්ගයේ අයිස්ලැබේ තේ කර්මාන්තශාලාව ඉදිරිපිට ඇති මාර්ගයේ කිලෝමීටර් 3/4 පමණ යා යුතුවේ.
කිරිඔරුව පුරාණ අම්බලම 2009.01.23 දින, අංක 1586 දරණ ගැසට් පත්‍රය මගින් බදුල්ල දිස්ත්‍රික්කයේ ඇති පුරා විද්‍යා ස්මාරකයක් ලෙසට ප්‍රකාශයට පත් කර ඇත.
 |
කිරිඔරුව පුරාණ අම්බලම ප්‍රතිසංස්කරණය කිරිමෙන් පසු 2014. ඔක්තෝබර් මස ඡායාරූපය දොස්තර අශාන් ගීගනගේ මැතිතුමා. |
ප්‍රතිසංස්කරණය කිරිමට පෙර ගන්නා ලද ඡායාරූප
ඡායාරූප ගන්නා ලද්දේ 2013.07.30 දිනයි.
 |
| කිරිඔරුව පුරාණ අම්බලම |
 |
| කිරිඔරුව පුරාණ අම්බලම |
 |
| කිරිඔරුව පුරාණ අම්බලම |
 |
| කිරිඔරුව පුරාණ අම්බලම |
 |
| කිරිඔරුව පුරාණ අම්බලම |
 |
| කිරිඔරුව පුරාණ අම්බලම |
 |
| කිරිඔරුව පුරාණ අම්බලම |
Comments
Post a Comment