බදුල්ල දිස්ත්‍රික්කයේ, වැලිමඩ-ඇටම්පිටිය මාර්ගයේ කිලෝමීටර් 99 කණුව ආසන්නයේ එනම් එම මාර්ගයේ 99/8 දරණ පාලම අභියස මෙම ස්ථානය පිහිටා ඇත. මෙම ඇටම්පිටියේ පුරාණ ජල විදුලි බලාගාරය, ඇටම්පිටිය තේ කර්මාන්තශාලාවට අයත්වුවකී.
ශ්‍රී ලංකාවට ජල විදුලි බලය හදුන්වා දීමට පෙර බ්‍රිතාන්‍යයන් විසින් ස්ථාපනය කර ඇති මෙම ජල විදුලි බලාගාරයෙන් අදටත් විදුලිය උත්පාදනය කරයි. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යයන් විසින් ඉදි කරන ලද පැරණි ජල විදුලි බලාගාර වලින් එකකී.
ඡායාරූප ගන්නා ලද්දේ 2013.08.03 දිනයි.
| විදුලිබලාගාරයට ජලය ගෙන එන ඇල මාර්ගය |
| විදුලිබලාගාරයට ජලය ගෙන එන ඇල මාර්ගය |
| විදුලිබලාගාරයට ජලය ගෙන එන ඇල මාර්ගය |
| විදුලිබලාගාරයට ජලය ගෙන එන ඇල මාර්ගය |
| විදුලිබලාගාරයට ජලය ගෙන එන ඇල මාර්ගය |
| විදුලිබලාගාරයට ජලය ගෙන එන ඇල මාර්ගය |
| විදුලිබලාගාරයට ජලය ගෙන එන ඇල මාර්ගය |
| විදුලිබලාගාරයට ජලය ගෙන එන ඇල මාර්ගය |
| විදුලිබලාගාරය |
| විදුලිබලාගාරය |
| විදුලිබලාගාරය |
| විදුලිබලාගාරයට ජලය ගෙන එන ඇල මාර්ගය |
| විදුලිබලාගාරය |
| විදුලිබලාගාරය |
| විදුලිබලාගාරය |
| විදුලිබලාගාරය |
| විදුලිබලාගාරය |
Comments
Post a Comment