වර්ෂ 130 ක් පැරණි වයස මාස 9 ක් වයසැති දරුවාගේ සොහොන් කොත

තිස්සමහාරාම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් තිස්ස වැව් කණ්ඩිය ආසන්න්ය්, 1883 දී ඉදිකර ඇති පිරමිඩාකාර සෙහොන් කොතක් දක්නට ලැබේ. එය ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යය පාලන සමයේ වාරි ඉංජිනේරැවෙක් වු එච්. පාකර් මහතාගේ වයස මාස 9 ක් වියැති ළදරුවා මැලේරියා රෝගයෙන් මරණුවට පත්වීමෙන් පසු එම දේහය මිහිදන් කර තනා ඇති සොහොන් කොතයි. ළදරුවාගේ නම එච්. එම්. පාකර්ය.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.09.02 දිනයි.

තිස්ස වැව

තිස්ස වැව

එහි ඇති ඵලකයක්

එහි ඇති ඵලකයක්

සොහොන් කොත

Comments