අශ්චාර්ය පොල් පදුර - කතරගම

කතරගම, පුජා භූමියෙහි, මැණික් ගග ඉස්මත්තේ කතරගම මුස්ලිම් දේවස්ථානය නම්න් හැදින්වෙන මුස්ලිම් දේවස්ථානයක් ඇත. මෙම දේවස්ථානයට 2001 සැප්තැම්බර් මස 01 දින අල්හාජ් - එම්.ආර්. මොහොමඩ් මහතා විසින් එකම පොල් ගෙඩියකින් හටගත් අංකුර තනක් සහිත පොල් පදුරක් පරිත්‍යාග කර ඇත. එය අද මෙලෙස දැක ගත හැක.

ඡායාරෑප ගන්නා ලද්දේ 2013.09.02 දින.

අශ්චාර්ය පොල් පදුර

අශ්චාර්ය පොල් පදුර

Comments