හෙලයේ මහා ගත් කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාට අයත්ව තිබු නිවසක් බණ්ඩාරවෙල, බිදුණුවැව, බදුළුගස්තැන්න නම් ස්ථානයේ ඇත. එම නිවසේ සිට මාර්ටින් වික්‍රමසිංහ මහතා පොත් පත් කිහිපයක් ලියා ඇති අතර, එතුමා වීඩාව සන්සිදුවා ගැනීම පිණිස විවේකය ගත කිරිම සදහාද මෙම නිවස භාවිතයට ගෙන ඇත.
ඡායාරූප ගන්නා ලද්දෙ 2013.09.11 දිනයි.
| නිවස |
| නිවස |
Comments
Post a Comment